ඒක කොහොමද වැඩ කරන්නේ?
පියවර 1
ඔබේ අවශ්‍යතාවය අපට කියන්න
පියවර 2
Workforce ආයතනය මඟින් හොඳම සේවා සපයන්නෙක් ඔබට සම්බන්ධ කරදෙනු ලැබේ.
පියවර 3
පෙර කරන ලද රැකියා වලට ලබා දි ඇති ගුණාත්මක සහ ප්‍රමාණාත්මක තොරතුරු පරිශිලනය කර තීරණයක් ගන්න
අපි කොලඹ සියල්ලනටම සේවා සපයන්නෙමු
- කොළඹ
- දෙහිවල
- හෝමාගම
- කඩුවෙල
- කැස්බෑව
- කොලොන්නාව

- මහරගම
- මොරටුව
- පාදුක්ක
- රත්මලාන
- හංවැල්ල
- ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ
- තිඹිරිගස්යාය
විශේෂාංග





අපගේ සේවාලාභින්ගේ අදහස්
නාන කාමරයේ වොටර් හීටර් එක රත් නොවීම
හොද සූදානමක් සහිතව පිලිසකර කිරීමට අවශය වෙනහැම ආම්පනයක්ම ගෙනත් තිබ්බා.මගේ කාර්යය ඉතාමත් හොදින් සිදු කලා.
චමිල් මහතා
කඩුවෙල
කඩුවෙල

ගෑස් හතරක ගෑස් උදුන අළුත්වැඩියා කිරීම.
පතිරණ හොඳ උපාංග අලුත් වැඩියාකරන්නෙක් සහ සාධාරණ මිල.මගේ කාර්යය ඉතාමත් හොදින් සිදු කලා. ඕනෑම කෙනෙකුට ඔහු නිර්දේශ කළ හැකිය.
රාජිකා ලුවිස්ම හත්මිය
දෙහිවල
දෙහිවල

විදුලි වැඩ
එදිරිසිංහ මහතා ඉතා ප්‍රසන්න හා හොඳ දැනුමක් ඇති අයෙකි. අවංක , වේගවත් සේවකයෙක්.පිරිසිදු, පිළිවෙළකට වැඩ කරනවා. මිල ගණන් ඉතා සාධාරණයි. ඕනෑම කෙනෙකුට ඔහු නිර්දේශ කළ හැකිය.
මෛත්‍රි මහතා
කොල්ලුපිටිය
කොල්ලුපිටිය

රාමුවක් තැනීම හා වහලයට POLYCARBONATE තහඩු සවි කිරීම.
සාගර ප්‍රියන්ත නියමිත වේලාවට වැඩකරන කෙනෙක්. පොරොන්දු උන විදියටම කිව්ව දවසටම වැඩේ ඉවර කලා.ගුණාත්මක විදියට වැඩේ කලා වගේම මිල හරිම සාධාරණයි. ඕනෑම කෙනෙකුට ඔහු නිර්දේශ කළ හැකිය.
බුද්ධිම වික්‍රමසිංහ මහතා
කහන්තොට, මාලබේ
කහන්තොට, මාලබේ

හොදම ව්‍යාපාර සදහා පමණයි
- සෑම ව්‍යාපාරයක්ම දැඩි තත්ව නිර්ණායකයන්ට යටත් කරනු ලබයි
- සෑම ව්‍යාපාරයක්ම සුදුසුකම් සහිත රක්ශනය කරන ලද ලියාපදිංචි ව්‍යාපාරයක් විය යුතුය
- අපේ පාරිභෝගිකයන් එයාලගේ අත්දැකීම් ගැන ප්‍රතිචාර දක්වන නිසා ඕනම කෙනෙකුට පුලුවන් නිවැරදිව තිරණයක් ගන්න තොරගන්න සුදුසුම සේවාදායකයා කවුද කියලා

වැදගත් ලිපි

ඔයාගේ ගෙවත්ත සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කරගැනීමට අවශ්‍යයිද?
ඔයාගේ ගෙවත්ත සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කරගැනීමට අවශ්‍යයිද? නැතහොත් වෙනස්කම්
read more